පස්වන වසර ශිෂ්‍යත්ව විභාගය යනු ශ්‍රී ලංකා අධ්‍යාපන ක්රමයේ ඇති මහත් ශාපයකි. අධ්‍යාපන අමාත්‍යාංශය අඛණ්ඩව සිදුකරන මහා පාපයකි. අධ්‍යාපනයේ මට්ටම් කෘත්‍රිමව නිර්මාණය කරන බොරු ක්රමවේදයකි. මහා මාර්ගයක කරන ශූන්‍ය ගමනකි. ටියුෂන් මාස්ටර්වරුන්ගේ ජීවිකාව සඳහා වන ආධාරයක් පමණි. අධ්‍යාපන ක්රමයේ






